-->

Wednesday, August 28, 2013


ලෝකේ වටේටම නොමිලේ SMS යවමුද....


ආයුබෝවන් යාලුවනේ ...!!!  
 


                                                අද මම ඔයාලට කියල දෙන්න යන්නේ සල්ලි හොයන ක්‍රමයක් ගැනනම් නෙමේ.හැබැයි මේකෙන් අපේ සල්ලි ඉතුරු කරගන්න පුළුවන්.වැඩි කතාබහක් නැතුව මං කියන්නම්කෝ එහෙනම් මොකක්ද මේ කියල......


අපි හැමෝම SMS යවනවනේ.ඒ යවන හැම SMS එකක්ම කිසිම වියදමක් නැතුව යවන්න පුලුවන්නම් කොහොමද?


මරුනේ වැඩේ......

අද වනවිට මේ වගේ free SMS යවන්න පුළුවන් site ගොඩක් තියෙනවා.එත් ඒවගෙන් sms යවනකොට sms යවන්න පුළුවන් ප්‍රමාණයක් දීල තියෙනවා.තවත් සමහර ඒවගේ register වෙන්න ඕනෙ.නමුත් මම අද කියන්නේ මේ වගේ කිසිම ගැටලුවක් නැතිව ලෝකේ වටේම SMS යවන්න පුළුවන් site 1ක් ගැන.මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට කැමති number එකකින් SMS යවන්න පුළුවන් වීමයි.ඒ කියන්නේ අපි SMS යවනකොට අංක 10කින් යුත් ඕනෑම Number එකකින් SMSඑක යවන්න පුළුවන්.
  

 

එහෙනම් ඔයාලත් අදම උත්සහ කරලා බලන්නකෝ.මොකද මෙයාල තව කොච්චර කල් මේ site එකෙන් නොමිලේ SMS යවන්න දෙයිද කියන්න බැනේ.ඒ වගේම මේ වගේ unlimited විදිහට SMS යවන්න කොච්චර කල්  දෙයිද දන්නෙත් නැනේ.......
එහෙනම් ඔයාල පහල button එක click කරලා මේ site එකට ගිහින් ලෝකේ වටේටම SMS යවන්නකෝ........


මේ blog එක ගැන ඔයාලගේ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා හොඳේ......

ඔයාලට සුභපැතුම් ......


No comments:

Post a Comment