-->

Wednesday, August 21, 2013

Renting referrals


ආයුබෝවන් යාළුවනේ...!!!
                                 ඔයාලට මතක ඇති නේද මම කලින් ලිපියක කියාදුන්නා Referrals ල ගැන.මතකනේ මම ඒ ලිපියේදී කිවුව Referrals ල ආකාර 2ක් ඉන්නවා කියල.ඒ ලිපියෙන් මම ඔයාලට කියා දුන්නේ Referrals ලගේ එක  ආකාරයක් ගැනනේ.මේ ලිපියෙන් මම ඔයාලට අනිත් Referral කාණ්ඩය ගැන කියාදෙන්නම්.ඔයාල තවමත් Direct Referrals ල ගැන ලිපිය බැලුවේ නැත්නම් පහල Button එක Click කරලා ගිහින් ඒ ලිපිය බලලම ඉන්නකෝ....
 
එහෙනම් දැන් අපි බලමු Referrals ලගේ දෙවෙනි කාණ්ඩය වන Rented Referrals ල කියන්නේ කවුද , එයාලගෙන් අපිට ලැබෙන වාසි මොනවද කියල.....

ඔයාල දැන් දන්නවනේ අපි Direct Referrals ල හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනෙ කියල.නමුත් අපිට මේ Rented Referrals ලව හොයාගන්න දෙයක් නැ.මේ Referrals ලව අපිට දෙන්නේ අපි වැඩ කරන PTC Site එකෙන්.නමුත් අපිට Direct Referrals ල වගේ Rented Referrals ලව නිකන් තියාගන්න බැ.ඒ කියන්නේ මේ Rented Referrals ලව අපි ගන්නවානම් එයාලට අපි පොඩි ගෙවීමක් කරන්න ඕනෙ.කලබල වෙන්න එපා.මේකෙන් අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැ.මොකද අපි Rented Referrals ලව අරගත්තම එයාල Click කරන ඇඩ් වලින් අපිට Commission එකක් ලැබෙනවා.එතකොට අපිට පුළුවන් අපි උපයන මුදල් ප්‍රමාණය තව ටිකක් වැඩි කරගන්න.....
එහෙනම් දැන් ඔයාලට Rented Referrals ල ගැන පොඩි අවබෝධයක් ආවනේ.දැන් බලමු එහෙනම් අපි කොහොමද ප්‍රධාන PTC Site කිහිපයක මේ Rented Referrals ලව ගන්නේ කියල......
මං ඔයාලට මුලින්ම කියාදෙන්න යන්නේ කොහොමද Neobux වලින් Rented Referrals ලව ගන්නේ කොහොමද කියල....
එහෙනම් දැන් ඔයාල මුලින්ම ඔයාලගෙ Neobux ගිණුමට log වෙන්නකෝ. දැන් ඔයාලට පේනවා නේද Referrals කියල කොටුවක් තියෙනවා.අන්න ඒක Click කරන්න ඕනෙ.ඔයාලට එක හොයාගන්න බැරිනම් පහත රූපේ බලන්නකෝ...

  

Referrals කියන එක Click කරාම ඔයාලට පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා.ඒකෙන් ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලට ගන්න පුළුවන් Referrals ල ප්‍රමාණය සහ ඒ සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය.
එතන ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලගෙ Account එකේ තියෙන මුදල් ප්‍රමාණයට ගන්න පුළුවන් Referrals packeg එක.මේ Packeg එකක් උඩට Mouse Point එක ගෙනියනකොට ඔයාලට බලාගන්න පුළුවන් ඒ Packeg එක සඳහා ගෙවිය යුතු මුදල.ඒ වගේම හොඳින් මතක තියාගන්න ඕනෙ දාල තියෙන මිල දින 30 ක් සඳහා පමණයි.ඒ කියන්නේ අපි Referrals ල 3 Packeg එක ගන්නේ $0.60 කටනේ.ඒ $0.60 පි ගෙවන්නේ එක මාසයක් මේ Referrals ල තුන්දෙනා තියාගන්න.ඒ වගේම අපි අද Referrals ල ගත්තොත් අයෙත් අපිට Referrals ල ගන්න පුළුවන් වෙන්නේ හරියටම සතියකින් (දවස් 7කින්) තමයි.

Neobux වල Referrals ලගේ මිලගණන් පහත වගුවෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

 
Neobux වල Rented Referrals ලාගෙන් අපිට ලැබෙන Commissions එක ඔයාලට පහත වගුවෙන් බලාගන්න පුළුවන්.
 

දැන් ඔයාල Neobux වල Rented Referrals ල ගන්න හැටි හොඳින් දන්නවනේ.

එහෙනම් අපි දැන් Probux වල Rented Referrals ගන්නේ කොහොමද කියල...

එහෙනම් ඔයාල මුලින්ම ඔයාලගෙ Probux ගිණුමට log වෙන්නකෝ. එතකොට ඔයාලට පහත ආකාරයට ඔයාලගෙ Probux Account එක පේනවනේ.එහි රතු පාටින් කොටු කරලා තියෙන Rent Referrals කියන එක Click කරන්නකෝ.

දැන් ඔයාලට පහත ආකාරයේ පිටුවක් ලැබෙයි.
 

මේකෙත් Neobux වගේම තමයි.ඔයාලට පේනවනේ මේකෙත් Rented Referrals ලව ගන්න තියෙන්නේ packeg විදිහට බව.ඒ කියන්නේ අපේ අතේ ඇති මුදල් ප්‍රමාණයට අපිට Referrals ලව ගන්න පුළුවන්.මේකෙදිත් Mouse Point එක Packeg එකක් උඩට ගෙනියනකොට ඔයාලට බලාගන්න පුළුවන් ඒ Referral Packeg එක සඳහා අපි ගෙවිය යුතු මුදල.ඒ වගේම තමයි අපි මේ මුදල් ප්‍රමාණය ගෙවන්නේ දින 30ක් ඒ Referrals ලව තියාගන්න පමණයි.තවත් දෙයක් තමයි මේකෙනුත් අපිට Referrals ලව ගන්න පුළුවන් වෙන්නේ සතියකට සැරයක් පමණයි.

Probux වල Referrals  ලගේ මිලගණන් ඔයාලට පහත වගුවෙන් බලාගන්න පුළුවන්.

මේ වගුවෙන් Probux වල Referrals ලාගෙන් අපිට ලැබෙන Commission එක බලාගන්න පුළුවන්.

දැන් ඔයාල දන්නවනේ Neobux හා Probux කියන site වල Referrals ලව Rent කරන්න.ඔන්න දැන් මං කියන්න යන්නේ තවත් වැදගත් කාරණයක්.මේක ඔයාල ගොඩක් හොඳින් අවධාරණය කරගන්න ඕනෙ දෙයක්.

ඔයාල දන්නවද අපි Referrals ලව අරගත්තට විතරක් මදි.එහෙම අරගන්න Referrals ලව අපි හොඳින් හසුරුවන්න ඕනෙ.නැත්තම් අපිට මේ කියන මුදල් ප්‍රමාණය හොයාගන්න බැරි වෙනවා.ඒ කියන්නේ අපිට කිසිම ලාභයක් උපයන්න බැරි වෙනවා.

ඔයාල දන්නවද අපි මේ සල්ලි දීල ගන්න Referrals ල සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන්.ඒ කියන්නේ ඇඩ් Click කරන්නෙ නැති වෙන්න පුළුවන්.එතකොට අපිට පාඩුයිනේ.එහෙම වෙලාවට අපිට පුළුවන් ඒ ඇඩ් නොබලන Referral ව Recycle කරලා වෙන කෙනෙක්ව ගන්න.ඒ වගේම තමයි අපි මේ ගන්න Referrals ලගේ ඇඩ් බැලීමේ සාමාන්‍ය අවම වශයෙන් 1.5ක් වගේ අගයකට තියාගන්න ඕනෙ.එහෙම නැති උනොත් අපිට කිසිම ලාභයක් උපයන්න බැරි වෙනවා.එක නිසා මෙහෙම සාමාන්‍ය 1.5ට අඩු Referral කෙනෙක් ඉන්නවනම් එයාවත් අපිට අයින් කරලා වෙන කෙනෙක් ගන්න පුළුවන්.

තවත් දෙයක් තමයි මෙහෙම Referral කෙනෙක්ව Recycle කරනකොට අපි ඒ Referral ව අරන් උපරිම දවස් 7ක් පමණ ඇතුලත Resycleකරන්න ඕනෙ.

මොකද්ද මේ  Autopay කියන්නේ ?

ඔයාල දන්නවද අපි ගන්න Referral ලාගෙන් ඇඩ් නොබලන අය අපිට අයින් කරන්න පුළුවන් වගේම හොඳට වැඩ කරන දිනපතා ඇඩ් බලන අයව අපිට තියාගන්නත් පුළුවන්.එක කරන්නෙ මේ Autopay කියන එකෙන් තමයි.අපි මේ Autopay කියන option එක On කරලා තිබ්බම අපේ Referrals ල ඇඩ් බලන හැම දවසකම එයාලට $0.0057ක් ගෙවල තව වැඩිපුර දවසක් එයාලව තියාගන්න පුළුවන්.

මේ Autopay එක On කරලා තිබ්බම අපිට පොඩි වාසියක් තියෙනවා.ඒ තමයි අපි recycle කෙනෙක් ගන්නකොට එයාට $0.2 ක් යනවනේ.නමුත් මේ Autopay එකෙන් අපිට $0.171 කට තව මාසයක් තියාගන්න පුළුවන්.ලාභය නම් පොඩියි වගේ තමයි.එත් ඔයාල හිතල බලන්න Referrals ල 1000 ක් විතර මෙහෙම තියාගන්නකොට ලාභය කොහොමද කියල.....

මේ විදිහට දිගටම වැඩ කරගෙන ගියොත් අපිට පුළුවන් ඉක්මනටම හොඳ ගානක් උපයාගන්න....

මෙන්න මේකත් ඔයාල හොඳින් මතක තියාගන්න ඕනෙ.ඒතමයි අපි මෙහෙම Referrals ලව අරගත්තත් අපි ඇඩ් නොබලා හිටියොත් අපිට කිසිම මුදලක් ලැබෙන්නෙ නැ.අපිට Referrals ලගේ Commission එක හම්බවෙන්නනම් අපිත් දිනපතාම ඇඩ් බලන්න ඕනෙ....

ඔයාල තවමත් මේ PTC Site's වල ලියාපදිංචි වුනේ නැත්නම්  පහල Banner Click කර නොමිලේම ලියාපදිංචි වෙන්න පුළුවන්....

 

probux




neobux


clixsence


එහෙනම් යාළුවනේ මේ ලිපිය මම මෙතනින් නවත්වනව. තවත් මේ වගේ e-money ගැන වැදගත් තොරතුරු සහිත ලිපියකින් ලඟදිම හමුවෙන්නම්.ඔයාලට මොනවහරි ගැටළුවක් ආවොත් Comment 1ක් දාල යන්නකෝ.....

ඒ වගේම මේ Blog එක ගැන ඔයාලගෙ අදහසුත් දක්වල යන්න අමතක කරන්න එපා.......

ඔයාලට සුභපැතුම් ...!!!

No comments:

Post a Comment