-->

Friday, August 2, 2013


මොකක්ද මේ  Referral Programme.

ආයුබෝවන් යාලුවනේ...!!!

                                      PTC Site වල වැඩ කෑල්ලක් ගැන ලිපියක් දාන්න ටිකක් ප්‍රමාද උනාට sorry වෙන්න ඕන ඔයාල......
 
ඇඩ්  විතරක් බලල දවසකට හොයන්න පුළුවන් වෙන්නේ පොඩි ගානක් තමයි.ඉතින් ගොඩක් අය බලනවා මෙහෙම කොහොමද ඔය කියන විදිහට මාසෙට 20000ක් විතර හොයන්නේ කියල. ඇත්තටම මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම වගේ තියන Referral Programme කියන එක.

ඇත්තටම මොකද්ද මේ Referral Programme කියන්නේ?

අපි මුලින්ම බලමු කවුද මේ referrals ල කියන්නේ කියල.referrals ල කියන්නේ අපි වගේම මේ PTC Site වල වැඩකරන කට්ටියට.මෙයාල අපි යටතේ වැඩ කරනකොට ඒ site වලින් අපිට පොඩි commission එකක් දෙනවා.ඔයාල දන්නවද මේ referrals ලත් ආකාර දෙකක් ඉන්නවා.

1. Direct referrals
2. Rented referrals

අපි මුලින්ම බලමු Direct referrals කියන්නේ කවුද කියල.Direct referrals ල කියන්නේ කෙලින්ම අපි විසින් එම වෙබ් අඩවියට හඳුන්වා දීපු අය.ඒ කියන්නේ අපේ යටතේ අපේ referral link එකෙන් කිසියම් PTC වෙබ් අඩවියක ලියාපදිංචි වූ අය.දැන් අපි බලමු කොහොමද  Direct referrals ලව හොයාගන්නේ කියල......

ඒකට අපි මුලින්ම අපේ  referral link එක හොයාගන්න ඕනෙ.දැන් අපි බලමු එහෙනම් දැනට ලෝකයේ පවතින ප්‍රධානම සහ විශ්වාසදායකම PTC Site කිහිපයක referral link හොයාගන්නේ කොහොමද කියල.මම පහලින් දක්වල තියෙන ආකාරයට ඔයාලත් ඔයාලගෙ referral link එක හොයාගන්නකෝ.....

 

අපේ referral link එක තියෙන්නේ අපේ ගිණුමේ.ඒ නිසා අපි මුලින්ම අපේ ගිණුමට log වෙලා ඉන්න ඕනෙ.

එහෙනම් අපි මුලින්ම බලමු  ClixSense වල කොහොමද අපේ referral link එක හොයා ගන්නේ කියල.
ඔයාලගෙ ClixSense account එකට log උනාම මුලින්ම මේ වගේ පිටුවක් එනවනේ.

 

එකේ  My Affiliate Details කියන තැන උඩින්ම තියෙනවා නේද  My Affiliate  link කියල එකක්.අන්න එක ඉස්සරහින් තියෙන්නේ අපේ referral link එක තමයි.එහෙනම් ඔයාලත් බලන්න දැන් ClixSense වල ඔයාලගෙ referral link එක මොකක්ද කියල.........
හරි එහෙනම් දැන් බලමු අපි NeoBux වල අපේ referral link එක හොයාගන්න හැටි.
මුලින්ම ඔයාලගෙ NeoBux account එකට log වෙන්නකෝ. එතකොට ඔයාලට පහත ආකාරයේ පිටුවක් එනවනේ.එකේ Global යටතේ තියෙන Banners කියන එක click කරන්න ඕනෙ.
එතකොට ඔයාලට මේ වගේ පිටුවක් එනවද බලන්න.ඔයාල කලබල වෙන්න එපා මෙහෙම අංක අපේ එකේ නැ කියල.ඒවා මම දාගත්තේ ඔයාලට පැහැදිලි කරන්න ලේසි වෙන්න.......

 

1. මේ තමයි ඔයාලගෙ referral link එක.

2.මේ තියෙන්නේ ඔයාලගෙ blog එකක හරි වෙනත් web site එකක හරි ඇඩ් එකක් විදිහට දාන්න තියෙන banner  advertisement එකේ HTML code එක.

3.මේ තියෙන්නේ ඔයාලගෙ URL එක.


දැන් ඔයාලගෙ NeoBux account එකෙත් referral link එක හොයාගත්තනේ.....
ඊළඟට අපි බලමු කොහොමද ProBux වල අපේ referral link එක හොයාගන්නේ කියල.
ඒකටත් මුලින්ම ඔයාලගෙ ProBux account එකට log වෙන්න ඕනෙ
එතකොට ඔයාලට ඔයාලගෙ ගිණුමේ විස්තර පෙන්වන පහත ආකාරයේ පිටුවක් ලැබෙනවා.එහි Your referral link යන්නට ඉදිරියෙන් දක්වා ඇත්තේ ඔබේ referral link එකයි.


 

දැන් අපි referral link එක හොයාගන්න හැටි දන්නවනේ.ඊළඟට අපි බලමු කොහොමද Direct referrals ල හොයාගන්නේ කියල.....

ඔයාල දැන් මුලින්ම ඔයාලගෙ referral link එක කොහේ හරි ලියල තියාගන්න.දැන් ඔයාල Direct referrals ල හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනෙ.මොකද Direct referrals ල හදාගන්න ඕනෙ අපේ referral link එක යටතේ.ඒකනිසා අපි අපේ referral link එක ප්‍රසිද්ධ කරන්න කරන්න ඕනෙ.ඒකට ඔයාලට blog , web site , facebook , twitter වගේ ඒවා භාවිතා කරන්න පුළුවන්.ඊට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගෙ යාළුවන්ට මේ ගැන කියලදීල එයාලවත් ඔයාලගෙ referral link එක යටතේ ලියාපදිංචි කරගන්න.
කොහොමහරි ඔයාල මහන්සි වෙලා Direct referrals200ක් විතර හොයාගත්තොත් නම් ගොඩම තමයි........
 


අපි කාගෙ හරි යටතේ referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙයිද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙයිද?

ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මේක.ඒක නිසා ගොඩක් අය referral link මගඇරලා ගිහින් ලියාපදිංචි වෙන්න උත්සහ කරනවා.ඒත් කියන්න ඕනෙ ඒක වැරදි මතයක් බව.මොකද අපි referral link එකක් යටතේ ලියාපදිංචි උනා කියල අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැ.අපේ sponsor ට ගෙවන commission එක ගෙවන්නේ අපි උපයන මුදලින් නෙවෙයි.ඒක ගෙවන්නේ අපි ලියාපදිංචි වෙලා ඉන්න site එකෙන්.ඒක නිසා ඔයාලට බය නැතුව කාගේ හරි referral link එකක් යටතේ ඕනෑම site එකක ලියාපදිංචි වෙන්න පුළුවන්......

ඔයාල දන්නවද Direct Referral කෙනෙක්ගෙන් අපිට කොයිතරම් commission එකක් එනවද කියල?
Clixsense වල commission එක....

Neobux වල commission එක....

ProBux වල commission එක....

ඔයාල තවමත් මේ PTC site's වල ලියාපදිංචි වුනේ නැත්නම්  පහල bannerclick කර නොමිලේම ලියාපදිංචි වෙන්න පුළුවන්....

 

clixsence

neobux
                  


probux


එහෙනම් යාළුවනේ මේ ලිපිය මම මෙතනින් නවත්වනව. Rented referral ල ගැන විස්තර සහිත ලිපියකින් ලඟදිම හමුවෙන්නම්.ඔයාලට මොනවහරි ගැටළුවක් ආවොත් comment 1ක් දාල යන්නකෝ..... 
  
ඔයාලට සුභපැතුම් ...!!!

 

No comments:

Post a Comment